Sunday, March 15, 2020

IBSL බැකු නොවන මූල්‍ය ව්‍යාපාර කටයුතු - සරල අර්ත දැක්වීම්


  • බැංකු ආරක්ෂණය
    • බැංකුවක් සහ රක්ෂණ සමාගමක හවුල් ව්‍යාපරයක් ලෙස කටයුතු කිරීමයි.
  • ප්‍රතිරක්ෂණය
    • රක්ෂකයන් විසින් සිය අවදානම් කළබින් කොටසක් වෙනත් පාර්ශ්වයකට පැවරීමේ ක්‍රමයකි.
  • ව්‍යවස්තාපිත නුබුන්වත් ආන්තිකය
    • නියාමක විසින් සකක්ස් කරන ලද රක්ෂකයාගේ වගකීම් ඉක්මවා තිබිය යුතු අතිරිහක්තයයි.
  • ආයෝජන කළනමණාකරුවන්
    • කිසියම් ගාස්තුවක් හෝ කොමිස් මුදලක් සදහා ආයෝජකයෙකු වෙනුවෙන් ලැයිස්තුගත සුරැකුම්පත් කළැබක් කළමණාකරන කරනු ලනබන හෝ එවැනි ආයෝජන කිරීමමිලට ගැනීම හෝ විකිණීම පිළිබදව උපදෙස් දෙනු ලබන එහෙත් ඒකක භාර කළමණාකරණ කරන බලපත්‍රලාභී කලමණාකරන සමාඅමක් නොවන පුද්ගලයෙකි.
  • ආන්තික සම්පාදලයන්
    • ලැයිස්තුගත සමාගම්වල සුරැකුම්පත් මිලදී ගැනීම සදහා ණය පහසුකම් සපයන පුද්ගලයෙකි.
  • ප්‍රාරක්ෂකයන්
    • ලැයිස්තුගත පොදු සමාගමක හෝ එවැනි සමාගමක දායක නොවූ සුරැකුම්පත් මිලදී ගැනීම සදහා ලැයිස්තුගත කිරීම් ඇපකරකයක් අපේක්ෂා කරන සමගමක මහජනයාට නිකුත් කරන කොටස් නිකුතුවෙන් ගාස්තුවක් හෝ කොමිස් මුදලක් සදහා හෝ සහභාගී නොවූ කොටස් මිලට ගැනීමට කේවල් කිරීමක් සිදු කරනු ලබන අයෙක්ය.
  • ණය ශ්‍රේණිගත කිරීම් ආයතන
    • කිසියම් ලැයිස්තුගත සුරැකුම්පත් නිකුතුවක නිකුත්කරුගේ බැදීම් ඉටු කරලීමේ හැකිය්‍යාව සහ ණයගරුකභාවය තක්සේරු කිරීම සහ ඇගයීම සිදු කරනු ලබන ආයතනයක්ය.
  • නිෂ්කාෂනායතන
    • බලපත්‍රලභී ව්‍යාපර හුවමාරුවක සියලුම සුරැකුම්පත් තැන්පත්කර තබා ගැනීම සහ සුරැකුම්පත් ගනුදෙනු පියවීමේ කටයුතු සදා පහසුකම් සපයන බලයලත් ආයතනයි.
  • අවම ද්‍රවශීල වත්කම් අවශ්‍යතාවය
    • මහ බැංකුව විසින් සියලුම නියාමන එකකයන්ට මුලු කෙටි කාලීන වගකීම් වලට ඒවා පියවීමට අවශ්‍ය වන විට පවත්වාගත යුතු අවම ද්‍රමවශීල වත්කම් ප්‍රමාණයක් පිලිබදව උපදෙස් නිකුත් කර ඇත.වර්තමානයේදී බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය දේශීය බැකු ඒකක වල රුපියක් වගකීම් වලින් කොටස්කරුවන්ගේ සහ මහබැකුවේ වගකීම් හැර ඉතිරි වගකීම් වලින් 20%කට නොඅඩු ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතුය.
  • අවදානම් මත බර තබන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය
    • එමගින් බැංකුවේ ණය අවදානම් වල ප්‍රතරයන්ගේ ප්‍රතිශතය ප්‍රකාශ කෙරේ.
      • ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත්‍ය=(පලමුපෙල ප්‍රාග්ධනය+දෙවන පෙළැ ප්‍රාග්ධනය)/අවදානම් බරිත වත්කම්
    • මෙම අනුපාතය තැන්පත්කරුවන් සුරැකීම පිණීස භාවිතා කෙරෙන අත්‍ර මූල්‍ය පද්ධතීයේ ස්තාවරත්වය සහ කාර්‍යක්ෂමතාවය ප්‍රවර්ධනය කරනු ලබයි.
    • පළමු පෙළ ප්‍රාග්ධනය - වෙළද කටයුතු වල අත් නොහිටවූ අලාභ අවශෝෂණය
    • දෙවන පෙළ ප්‍රාග්ධනය- ඈවර කිරීමකදී සිදුවන අලාභ අවශෝෂණය කරනු ලැබේ
  • රන් ණය/උකස්
    • මෙය ලියකියවිලි භාවිතය අඩුවෙන් සිදි කෙර්න රන් මත ප්‍රසදානය කරනු ලබන අත්තිකාරමකි.
  • කුෂුද්‍ර මූල්‍යකරණය
    • මේවා අඩු ආදායක්ලාභී සහ සුළු සම මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා ප්‍රදානය කරන ප්‍රමාණයෙන් කුඩා ණය පහසුකම්‍ය.මේ සදහා බොහෝ විට සුරැකුම් ලෙස ලබාගනුයේ පෞද්ගලෛක ඇපවීම්‍ය
  • සාධ්‍යකරණය
    • සිය ක්ෂණීක මුදල් අවශ්‍ය්තා සදහා වයාපර හිමිකරුවන්ට තමන්ට ලැබුය යුතු ණැය ම්දල් තෙවන පාර්ශ්වයකට වට්ටම් කිරීම මගින් අරමුදල් ලබා ගැනීමේ ක්‍රමයකි.සාධ්‍ය්කයා සමාගමට සිය වට්ටම් සහ කොමිස් මුදල් අඩු කර ඉන්වයිසියේ වටිනාකම ගෙවීමට එකග වෙ.සාධ්‍යකයා ඉන්වොයිස් අගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ක්ෂ්ණීකව සමාගමට්ග ගෙවනු ලබන අතර ශේෂය ඉන්වොයිස් අගයෙන් ලද පාර්ශවය්න් මුදල් ලද විට ගෙවීම් කරනු ලැබේ.
  • සුරැකුම්පත්වල ප්‍රති මිලදීගැනීම් ගිවිසුම්
    • රාජ්‍ය සුරැකුම්පත් අලෙවිකරුවන් සදා කෙටිකාලීන ණැය ගැනීමෙ ක්‍රමයකි.මෙහිදී අලෙවිකරු රාජ්‍ය සුරැකුම්පත් ආයෝජකයන්ට්ග අලෙවි කරනු ලැබේ.සාමාන්‍ය්‍යෙන් එක් රැයකට පදනම මතය.පසු දින නැවත් ඒවා මිලට ගැනීම සිදු කරයි.මෙමගින් වෙලදුන්/අලෙවිකරුවන්ට ද්‍රවශීලතාවය සපයන අතර ආයෝජකයන්ට ආයෝජ්කයන්ට කෙටිකාලීනව ආයෝජන අවස්තා සම්පාදනය කරනුලැබේ.
  • ඒකක භාරය
    • සංස්තාපිත නොවූ අනොන්‍ය අරමුදල් ව්‍යුහයකි.එමගින් වත්කම් රදවා ගැනීම සදහා අරමුදල් සපයන අට්අහ්‍ර ඒවා යළි ආයෝජනය කරනු වෙනුවට පෞදගලික හිමිකරුවන්ට ලාභ ලෙස බෙදා දේ.
  • අවනිර්දේශය
    • වෙලදපල අතරමැදියන් ඔවුන්ගේ සේවකයන් හෝ නියෝජිතයන් දැන දැනම සිදුකරනු ආයෝජන විශ්ලෙෂ්ණය පිලිබදව ව්‍යාජ හෙලි කිරීම්,
    • ආයෝජන නිර්දේශයන්,ආයෝජන ක්‍රියා හෝ වෙනත් වුර්තීය ක්‍රියාවන් හෝ සාවද්‍ය ප්‍රකාශන සෝ සාධක හෝ වැරදි අර්ත දැක්වීම් හෝ වෙනස් සාවද්‍ය මගප්න්වීම් මත කෙරෙන විවිධ ප්‍රකාශන
  • අභ්‍යන්තර වෙළැදාම
    • සුරැකුම්පත් හා අදාලව පොදුවේ මහජනයාට නොලැබෙන තොරතුරු මත කෙරෙන වෙදාමය.
    • අභ්‍ය්න්තර වෙල්ළැදාම නීටි විරෝධී හෝ නීත්‍යානූකූල විය හකිය.එය අඹයනතර පුද්ගලයන් විසින් වෙළදාම කරන ආකාරය අනුව වෙනස් විය හැකිය.ප්‍රමාණාඅත්මක තොරතුරු මහජනයාට හෙළිනොවන තෙක් එය නීතිවිරෝධීය.විශේෂ දැනුමක් ඇතිව මෙළදාමේ යෙදීම නිසා සෙසු ආයෝජකයන්ට එම තොරතුරු නොලැබෙන හෙයින් එය අසාධාරණ වේ.
  • මූල්‍ය කල්බදු ව්‍යාපාර
    • මූල්‍ය කල්බදු යටතෙ උපකරණ සදා මූදල් ආයෝජනය කරනු ලන වයාපාරයන්ය
  • කලබදු
    • ගනුදෙනුකරු සහ සැපයුම්කරු වත්කමක් කිසියම් කාල පරාසයක් සදහා "කල්බදු වාරිකය" නැමඇති මුදල ගෙවීමේ පදනම මත ඇතිවන මූල්‍ය්මය ගිවිසුමක්‍ය.
    • මෙම ගිවිසුම යටතේ බදු දෙන්නා වත්කම/උපකරණය ඹභාවිතා කිරීමේ හිමීකම බදු ගන්නාට පවරනු ලැබේ.මේ අනුව බදු ගන්නා විසින් එකග වූ කල්බදු වාරිකය ගෙවිය යුතුය.
  • කුලී සින්නක්කරය
    • උපකරණැයේ පිරිවැය වාරික වශ්‍යෙන් ගෙවීමට එකග වේ,මෙම වාරිකය තුළ මුදල් සහ වතකම පාවිච්චි කරන කාලයට අදාළ පොලිය අඩගු වේ.කුලී සින්නකර අතසන් කල විගම භුක්තිය කුලියට ගන්නට හිමිවේ.කුලියට දෙන්නාට හිමිකම ගැනීමට පෙර ඕනෑම විටක ගිවිසුම අවලංගු කළ හැකිය.නැතහොත් හිමිකම අතපත් කරගත හැකිය.
  • ඔඩපනය
    • උකස්දායකැයෙකු සමග අයිතමයක් උකස් කිරීම
  • උකස්කරු
    • අයිතමයක් උකස් කිරීම පිණීස උකස්දායකයෙකෙට භාරදෙන්නාය.
  • උකස් තැරැව්කරු
    • උකස් භාණඩ බාරගෙන උකස් ව්‍යාපය කරන්නාය
  • උකස් ටිකට්පත
    • උකස් තැරැව්කරු විසින් උකස් කළ භාණ්ඩය සදහා එහි විස්තර අන්තර්ගත කර නිකුත් කරන කුවිතාන්සියයි
  • සදාචාරාත්මක උවදුර
    • රක්ෂිත පාර්ශවය අවදානම් සහිත සිද්ධියකට සම්බන්ධ වීම හෝ අනවස්‍ය අවදානමක් භාර ගැනීමට දක්වන කැමැත්තය.අදාල අවදානම ආවරණය වී ඇතැයි සහ රක්ෂණ ඔප්පුවකින් සුරක්ෂිත වී ඇතැටයි සහ රක්ෂක වැදගත් අවදානම් වන නිසා වන අලාභයක් හානිපූරණැය කරතැයි යන සාධක ගැන සැලකිල්ල්ට නොගෙන කටයුතු කිරීමයි.
  • ප්‍රාරක්ෂ්ණැය
    • රක්ෂ්ණ යෝජනාවකට සම්බන්ධිත අවදානම් ඇගයීමට සහ විශ්ලෙෂ්ණැය සහ රක්ෂණය කළැ හැකි අවදානම් ඹාර ගැනීම සදහා මිලක් ස්තාපන කිරීමයි.
  • රක්ෂ්‍ය අවදානම
    • පහසුවෙන් රක්ෂ්ණය කළ හැකි සහ නිර්වචනය කළ හැකි හදිසි අනතුරු ස්වභාවයේ වන සහ සමාන අවදානම් සදහා සමූහයක් ලෙස සකස් කල හැකි විය හැකි පුරෝකඨ්ඃඅනය කළ හැකි ඒවාය.
  • ණය මුදල්
    • ණය මුදලක් යනු ණය සම්පාදකයෙකු විසින් ණය ලාභියෙකුට ආපසු ගෙවීම කොන්දේසි ය්ටතේ කොටස් වශයෙන් හෝ එකවර ගෙවීම සදහා එකග වූ දිනකදී එකග වූ පොලී අනුපාතයක් ගෙවීම සදහා ලබා දෙන මුදලක්‍ය.
    • බොහෝ සිද්ධීන්හිදී ණය ප්‍රදානය පිණීස මූල්‍යාතනයට කිසියම් සුරැකුමක් අවශ්‍ය කරයි.
  • භාණ්ඩාගාර බිල්පත්‍ර
    • මේවා වසරක් දක්වා වන පරිණතියක් සහිත රාජ්‍ය සුරැකුම්පත් වේ.
    • මහබඇකූවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් දේශීය භාණ්ඩාගර බිල්පත්‍ර පනතට අනුව නිකුත් කරයි.
    • භාණ්ඩාගර බිල්පත්‍ර දින 91,182,364 පරිණතිය යටතේ නිකුත් කරනුලබන ශූන්‍ය කූපන් අනුපාතයක් ඇති ඒවා වන අතර පරිණතියෙදී ගෙවන මුහුණත අගයට වට්ටමකින් නිකුත් කරයි,
    • ගැනුම් මිල සහමුහුණත අගය අටහර් වෙනස බුල්පත්‍රයේ පොළී අදායම වේ.
    • භාණ්ඩාගර බිල්පත්‍ර ද්වීතීය වෙලදපොළේ විකිණීමට සහ මුදල් වලට පරිවර්තනය කළ හැකි නිසාභාණ්ඩාගර බිල්පත්‍ර ද්‍ර්වශීලවත්කම් ලෙස සැලකේ.
  • වාණීජ පත්‍ර
    • වාණීජ පත්‍ර කෙටිකාලීන සුරැකුම් රහිත ණය උපකරණයක්‍ය.සිය අවශ්‍යතා.සදහා පෞද්ගලික අංශයේ බැංකු සහ සමාගම් වැනි මූල්‍ය අතරමැදියන් විසින් නිකුත් කරනුලැබේ.මේවා සාමන්‍ය්‍යෙන් ණයගරුක භාවයෙන්න් යුක්ත ආයතන,විශාල අගයන් සදහා නිකුත් කරන අතර ගෙවීම තහවුරු ක්‍රෙන අතිරේක ඇප සුරැකුම්ද ලබා ගනී.ඇතැම් ඒවා වල පොලී ප්‍රතිශතයක්ද සදහන් වේ.වානිජ පත්‍ර වට්ටමකට යටත්ව නිකුත් කරනු ලබයි.
  • ණයකර
    • නිකුත්කරන්නාගේ සාමන්‍ය ණය ගැනීමකින් සම්බන්ධිත වූ පුද්ගලික සමාගම්,බැංකු සහ වෙනත් මූල්‍ය සමාගම් විසින් නිකුත් කරනුලබන සුරක්ෂිත නොවූ මධ්‍යම සහ දිගු කාලීන පොලීගෙවන බැදුම්කරයන්‍ය.
    • මේවා සාමාන්‍ය්‍ය්එන් විශාල විශාල හොදින් ස්තාපනය වූ ආයතනයක් ව්සිනින් නිකුත් කරනු ලැබෙ.ණයකර ධාරකයන් ණයහිමියන් ලෙස සැලකෙන අතර නිකුත් කරන සමාගමක් ඈවර කිරීමකදී කොටස්කරුවන්ට ගෙවීමට පෙර ගෙවීමට හිමිකම් සැලසේ.
  • අක්‍රමික ණය පහසුකම්
    • ණය ගැතියා විසින් එකා වූ අකාරයට නිශ්චිත කාලසීමව තුළ වාරික නොගෙවූ මුදල් වේ.
  • තැන්පතු රක්ෂණය
    • මූල්‍ය ආරක්ෂිත ජාලයක එක්තරා සරචකයක් වේ,මෙයට
      • සුපරීක්ෂ්ණය
      • බේරුම් කිරීම
      • අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කිරීම අයත් වේ,
  • ස්කන්ධ හිමිකාරීත්වය
    • හිමිකරුවන්ගේ බැදීම් නිරූපණය කෙරෙන ව්‍යාපාර වස්තු හෝ වෙනත් සුරැකුම්
  • ආයෝජන කැළැමණාකරණය
    • ගාස්තුවකට හෝ කොමිස් මුදලකට ආයෝජකයෙකු වෙනුව්න් ලැයිස්තුගත සුරැකුම්පත් කළමණාකරණය කිරීමේ ව්‍යාපාරයක්‍ය.
  • ව්‍යාපාර වස්තු තැරැව්කරු
    • ලැයිස්තුගත වෙලදපලාක සුරැකුම්පත් මිලට ගැනීම හෝ විකිණීමෙහි නිරත වූ වුර්ත්තීමය පුදගලයෙකු හෝ සාංගමික ඒකකකයකය,

No comments:

Post a Comment