Sunday, March 15, 2020

IBSL බැකු නොවන මූල්‍ය ව්‍යාපාර කටයුතු - පනත්


  • ශ්‍රී ලකාවේ සමූපකාර සමිති පාලනය කෙරෙන පනත
    • 1972 අංක 05 දරණ සමූපකාර පනත
  • රක්ෂන ව්‍යාපාර සම්බන්ධ පනත්
    • 2000 අංක 43 දරණ රක්ෂනණ ව්‍යාපාර පනත
      • මේ යටතේ රක්ෂණ සමාගම්,රක්ෂණැ තැරැව්කාර සමාගම්,රක්ෂන නියෝජිතයන් සහ අලාභ ගැලපුම්කරුවන් නියාමනය සිදු වේ.
      • ශ්‍රී ලකා රක්ෂ්ණ කර්මාන්තය අවක,ත්තීයවේදීත්වයෙන් යුතුව විචක්ෂණයෙන්, ඔප්පු හිමියන්ගේ හිමිකම් සුරැකෙන අයුරු සිදුවන් අබව තහවුරු කර ගැනීම
    • 2007 අංක 27 දරණ සහ 2011 අක 03 දරණ සශෝධන පනත්
  • 2016 ක්ෂුද්‍ර මූල්‍ය පනත
    • ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපරයන්හි නිරත සමාගම් සදහා ක්ෂුද්‍ර මූල්‍ය,රාජ්‍ය නොවන සංවිධාන සදහා සීමිතව තැන්පතු රැස්කිරීමට ලියාපදිචි කිරීම.
    • රාජ්‍ය නොවන ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන සහ ණය සම්පාදන රාජ්‍ය නොවන සවිධාන සදහා නියාමන ප්‍රමිතීන් සැකසීම
    • ඒවා අධීක්ෂණය
    • ඒවට අදාළ කටයුතු සිදු කිරීම
  • කල්බදු සමාගම් සම්බන්ධ පනත්
    • 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත
      • 34 වන වගන්තියට අනුව පැවරී ඇති බලතල අනුව බැකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ශ්‍රී ලංකා තුළැ ලියාපදිචි වූ මූල්‍ය කල්බදු සමාගම් සදහා මෙහෙයුම් උපදෙස් නිකුත් කරනු ලබයි.
    • ණය අවදානම් කළමණාකරණය සම්බන්ධව නිකුත් කරනු ලබන උපදෙස්
      • මූලය කල්බදුකරණය (උපචිත පොළී) 2005 අංක 05 දරණ නියෝගය
      • 2006 අංක 01 මූල්‍ය කල්බදු ව්‍යාපර (අවම ප්‍රාග්ධනය)
      • මූල්‍ය කල්බදුකරණ (බොල් සහ අඩමාන ණය වෙන්කිරීම්) 2006 අංක 02 දරණ නියෝගය
      • මූල්‍ය කල්බදුකරණ (කේවල ණය සීමාව) 2006 අක 03 දරණ නියෝගය
      • මූල්‍ය කල්බදුකරණ (ණය) 2009 අංක 02 දරණ නියෝගය
      • 2009 අංක 03 දරණ මූල්ය‍ ජකල්බදු ව්‍යාපර සදහා අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ නෑයන් සමග සිදු කරනු ලබන ගනුදෙනු
    • 2009 අංක 04 දරණ මූලය කලබදු ව්‍යාපර සදහා වන සාංගමික පාලනය උපදෙස්
  • සුරැකුම්පත් වෙළදපළ සේවා ව්‍යාපරය සම්බන්ධ පනත් (ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම)
    • 1987 අංක 36 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ ව්නිමිය කොමිසම් පනත
      • වෙළදපල අවශ්‍යතාවලට සහ ජාත්‍යන්තර යහපත් පරිචයන්ට, පවතින නියාමන පරිසරය අදාල වනබව සහ සඵලදායී බව තහවුරු කරගැනීමය
    • 1991 අංක 26 දරණ සශෝධිත  
    • 2003 අංක 18 දරණ පනත
    • 2009 අංක 47 දරණ පනත
  • මුල්ය සමාගම් විසින් අනුකූලතා දැක්විය යුතු පනත්
    • 2006 අංක 03 දරණ මූල්‍ය සමාගම් සදහා (අවදානමට බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය)
    • 2006 අංක 03 දරණ බොල් සහ අඩමාන ණය වෙන්කිරීම් උපදෙස්
    • 2007 අක 01 දරණ (ණැය දීම) උපදෙස්
    • 2006 අංක 07 දරණ (ආයෝජන උපදෙස්)
    • 2013 අංක 04 දරණ ද්‍රවශීල වත්කම් උපදෙස්
    • 2007 අංක 02 දරණ අධ්‍යක්ෂ්වරුන්ගේ සහ නෑයන් සමග කෙරෙන ව්‍යාපාර කටයුතු සම්බන්ධ උපදෙස්
    • 2008 අංක 03 දරණ මූල්‍ය සමාගම්වල යහපත් පාලනය පිලිබද උපදෙස්
  • 1942 අංක 13 දරණ බඩු උකස් ගන්නවුන් පිළීබද පනත
    • බඩු උකස් හගැනීමෙ ව්‍යාපාරය නියාමනය සදහා ඒවට අදාල අනෙකුත් කරුණූ සදහාය.

No comments:

Post a Comment